සන්ලයිට් පිවිතුරු පොරොන්දුවට දායකත්වය ලබාදුන් සම්පූර්ණ ගණන: 15517
සන්ලයිට් මනුදමින් වැඩියමක් ගෙන එන පිවිතුරු පොරොන්දුව

දිරාපත් නොවන ද්‍රව්‍ය පරිහරණයෙන් හා පරිහරණය කිරීමෙන් පසුව නිසි ආකාරව බැහැර නොකිරීම දවසින් දවස අප සියලු දෙනාටම ප්‍රශ්නයක් වී ඇත. ලංකාවේ කොතැනක හිටියත්, දිරාපත් නොවන ද්‍රව්‍ය නිසි ආකාරව බැහැර කිරීම ශ්‍රී ලාංකීය අප වගකීමයි. ඒ වගකීම ඉටු කරනු පිණිස, හෙට දවසේ පිවිතුරු ශ්‍රී ලංකාවක් ගොඩනගන පොරොන්දුව වෙනුවෙන් අපි සැවොම පෙලගැසෙමු.

මේ සතියේ පටන් පොලිතින් හෝ ප්ලාස්ටික් භාවිතය අවම කරමින්, ඒවා භාවිතයෙන් පසු නිසි ආකාරව බැහැර කරන වගකිවයුතු පුරවැසියෙකු වීමට මම මෙයින් පොරොන්දු වෙමි*


ඔබේ අදහස් Comment එකකින්, Image එකකින් හෝ Voice Message එකකින් අප වෙත එවන්න.

ඔබේ විස්තර ඇතුලක් කර පිවිතුරු පොරොන්දුවට දායක වන්න

සම්පූර්ණ නම*

විද්‍යුත් තැපෑලය*

දුරකථන අංකය*

කරුණාකර ඔබට වයස අවුරුදු 18ක් හෝ ඊට වැඩි බව තහවුරු කරන්න.*



Unilever ආයතනයේ විශ්වාසවන්ත සන්නාමයන්ගේ විශේෂ දීමනා, ප්‍රවර්ධන වැඩසටහන්, නොමිලේ සාම්පල් ලබාදීම වැනි සන්නිවේදන තොරතුරු පිලිබඳ SMS, e-mail, WhatsApp හෝ online හරහා දැනුවත්වීමට කැමතිද?*



අපගේ ගාස්තු රහිත අංකය වන 1323 අංකය ඇමතීමෙන් ඔබට එවැනි පණිවිඩ ලැබීමෙන් ඉවත්විය හැකිය.