සන්ලයිට් පිවිතුරු පොරොන්දුවට දායකත්වය ලබාදුන් සම්පූර්ණ ගණන: 15520
සන්ලයිට් මනුදමින් වැඩියමක් ගෙන එන පිවිතුරු පොරොන්දුව
දිරාපත් නොවන ද්‍රව්‍ය පරිහරණයෙන් හා පරිහරණය කිරීමෙන් පසුව නිසි ආකාරව බැහැර නොකිරීම දවසින් දවස අප සියලු දෙනාටම ප්‍රශ්නයක් වී ඇත. ලංකාවේ කොතැනක හිටියත්, දිරාපත් නොවන ද්‍රව්‍ය නිසි ආකාරව බැහැර කිරීම ශ්‍රී ලාංකීය අප වගකීමයි. ඒ වගකීම ඉටු කරනු පිණිස, හෙට දවසේ පිවිතුරු ශ්‍රී ලංකාවක් ගොඩනගන පොරොන්දුව වෙනුවෙන් අපි සැවොම පෙලගැසෙමු.